හරි යාළුවනේ ඔයාලට මතක අැති මම කලින් ලිපියේ කියලා දුන්නා NeoBux Register වෙන්නේ කොහොමද කියලා.කට්ටිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ වැඩි කතා ඔනේ නැ වැඩේට බහිමු ඒහෙනම්
මෙතනින් ගිහින් ඔයා loging වෙන්න.ඔයාටා මෙවගේ ඔයාගේ user name,password,secondary password ඉල්ලයි ඒතනදි ඔයා secondary password දෙන්න යන්න ඒපා.user name,password ඒක විතරක් දිලා ලොගින් වෙන්න.
දැන් ඔයා ලොගින් උනාට පස්සේ ඔයාගේ NeoBux Account ඒක විවෘත වෙනවා පහත රූපය බලන්න
ඔයාට දැන් දැකබලා ගන්න පුළුවන් මම NeoBux වලින් කියක් හොයලා තියනවද අැඩ් කියක් බලලා තියනවද ඔයාෙග් මුළු මුදල කියද බලන්න උඩම තියෙන user name ඒක ගාව පෙන්වනවා මමත් මේක ලගදි පටන් ගත්තේ කරන්න. පෙනවනේ පොඩි පොඩි ගනන් තමයි පෙන්වන්නේ පස්සේ ටිකක් අැඩ් බලනවට ටිකක් විතර ලොකු ගානක් හම්බ වෙනවා. හම්බවෙනවා කිව්වට රු.1,2 විතර ඒක අැඩ් ඒකකට හම්බවෙන්නේ.
දැන් අපි අැඩ් ඒකක් බලන්නේ කොහොමද බලමු. Viewe Advertisements Click කරන්න. ඔයාට මෙන්න මේ වගේ ඒකක් ඒයි ඒතකොට
ඔයාට ඔය පෙන්නේ NeoBux ඒකේ Advertisements ටික දැන් ඒක අැඩ් ඒකක් ක්ලික් කරන්න
අැඩ් ඒක ක්ලික් කරාම ඔයාට පේනවා රතු පාට ඩොට් ඒකක් ඒ් රතුපාට ඩොට් ඒක ක්ලික් කරන්න.
හරි යාළුවනේ ඔයාට පෙන්න අැති Another user using your ip address already viewed this advertisement in the last 24 hours කියලා ඒ් කියන්නේ යාළුවනේ මම ඊයේ රැ මේ අැඩ් ටික බැලුවා අය බලන්න පුළුවන් වෙන්නේ පැය 24 ක් ගියාට පස්සේ. හරි යාළුවනේ මෙවගෙ පෙන්වන්නේ පැය 24 කින් අැඩ් ඒක බැලුවම
ඉස්සෙලාම රතු ඩොට් ක්ලික් කරලා ගියාම waiting for the advertisement to load කියලා වැටෙනවා. ඊ ළගට කහපාටින් O අකුර පිරෙනවා. පිරිලා ඉවර වුනාම කොළ පාට වෙනවා ඊට පස්සේ Advertisement validater! කියලා වැටුනනම් වැෙඩ් ගොඩ බයවෙන්න ඒපා වැටුනනම් කිව්වට අනිවාරෙන්ම වැටෙනවා. දැන් ඔයා අැඩ් ඒක close කරන්න. ඔය විදියට ඉතුරු අැඩ් ටිකක් බලන්න. හැමදාම අැඩ් ඔක්කොම බලන්න.දවසින් දවස අැඩ් අලුත් වෙනවා.






තැන්ක් යූ
ReplyDelete