Sunday, April 19, 2015

Payza Account ඒකක් හදමු

Payza Account ඒකක් හදමු

අැත්තටම අැයි අපිට Payza Account ඒකක් ඔනි වෙන්නේ. හරි මං ඔයාලට කියා දෙන්නම්. අපි විවිධ වෙබ් සයිට් වලින් add clicking, freelancer,odesk වලින් වගේ වෙබ් සයිට් වලින් ඉන්ටර්නෙට් ජොබ්ස් කරනවා.ඒ්ත් අපි ජොබ් ඒක කරාට අපිට සල්ලි ලැබෙන්නේ කොහොමද අපිට සල්ලි ලැබෙන්නේ මෙන්න මේ Payza Account ඒක හරහාය.අපි මුලින්ම කළ යුක්තේ මෙන්න මේ Payza Account  ඒක හදා ගන්න ඒකයි.නැත්නම් අපි කොච්චර අැඩ් ක්ලික් කරත් data entry jobs කරත් වැඩක් නැ.හරි අපි කොහොමද බලමු නිවරදිව Payza Account ඒකක් හදාගන්නේ කියලා

බැනර් ඒක ක්ලික් කර Payza වෙබ් අඩවියට පිවිසෙන්න

                                                Payza Logo
ඉළගට sing up click කරන්න


select your language යටතේ තමාගේ රට තෝරා දිය යුතුයි. තවද Payza අායතනයෙන් ගිණුම් වර්ග දෙකක් දක්වා අැති අතර අප සිදු කරන්නේ අන්තර්ජාලයෙන් රැකියාවක් කර මුදල් ලබා ගන්න නිසා අප තොරා ගත යුක්තේ Personal ගිණුමයි


Create Your Payza Personal Account යන්න ෆොම් ඒකක් දිස් වේ ඒහි ඔබෙග් E-mail ලිපිනයද Password ඒක යොදා අන්තිමේදි Get Started Click කරන්න



ඉන්පසු validate your E-Mail address ලෙස පණිවිඩයක් පෙන්වයි. 
දැන් ඔබ ඔෙබ් E-Mail address වෙත ලොග් වි බලන්න ඒවිට payza validate your E-mail address ලෙස දක්වා අැති ලින්ක් ඒක ක්ලික් කරන්න. පහත රූපය බලන්න.
දැන් ඔබ ගිණුම සකස්කරගෙන අවසානයි පහත රූප බලන්න


ඔන්න අපි ගියා අවුලක් තිබුනොත් කොමන්ට්ටුවක් දාන්න අෑ................

No comments:

Post a Comment