යාළුවෙන් මගේ පළමු පෝස්ට් ඒක මේ මම අද මගේ උපරිම දැනුම පාවිච්චි කරලා ඔයාලට ගෙදර ඉදන් සල්ලි හොයන්න පුළුවන් ක්‍රමයක් කියා දෙනවා. ඉස්සෙල්ලාම අපි පොඩියට පටන් ගමු. අද අපි කථා කරන්නේ Neobux වලින් මුදල් උපයන්නේ කොහොමද කියලා. අැත්තටමු Neobux වලින් ඒකපාර ලොකු සල්ලියක් හොයන්න බැ 0.005 වගේ තමා ලැබෙන්නේ.හැබයි අැඩ් ඒකෙන් අැඩ් ඒකට ලැබෙන $ ගාන වෙනස් මටනම් වේලාවකට rs1,2 හම්බවෙලත් තියනවා.
වැඩි කතා ඔනි නැ ඉහළ බැනර් ඒක උඩ ක්ල්ක් කරලා රෙජිස්ටර් වෙන්න. රෙජිස්ටර් වෙන්න අමාරු නැ
ඔය උඩ තියන විදියට ෆොම් ඒකක් පුරවන්න ඒනවා පුරවන්න විතරයි තියෙන්නේ. අන්තිමේදි
| I declare to have read, understood, and accepted the Terms of Service. කියන ඒකට ටික් ඒකක් දිලා continue කරන්න ඒතකොට හරි. හරි යාළුවනේ ඉළග පොස්ට් ඒකෙන් කියලා දෙන්නම් කොහොමද Neobux |
අවුලක් තිබුනොත් කොමන්ට් ඒකක් දානන්න
සදා ජය වේවා

No comments:
Post a Comment