Friday, December 11, 2015

adfiver

මෙන්න යාලුවනේ සල්ලි හොයන්න පුලුවන් විදියක් දැන්ම රෙජිස්ටර් වෙන්න.

Wednesday, September 30, 2015

Protable WiFi දෙමු

ඔයාලා නොදන්නා දේ දැනගන්න එන්න රැදෙන්න මා සමග බලමුද කොහොමද ෆෝන් එකෙන් වයි ෆයි දෙන්නෙ කියලා පහලින් යන්නකෝ......

සම්පුර්ණ විස්තරය මෙතනින් බලන්න

Sunday, April 26, 2015

සිංදු වල කට හඩ අයින් කරමුද Copy and WIN : http://ow.ly/KNICZ

මේ දවස් වල වෙසක් එකට භක්ති ගීත වගයක් හොයන කොට මට ඒවාගේ Music Track  (Instrumental Track) එක විතරක් ඕනි වුනා ගන්න.ඒත් Internet search කලාට ගොඩක් Songs වල Music Track එක විතරක් ගන්න තිබුන් නෑ. කොහොම හරි Music Track ඕනි නිසා තිබුනු උත්තරෙ වුනේ MP3 Songs වලින් Voice එක අයින් කරන එක තමා. ඒ වැඩේට මම පාවිච්චි කරපු Software දෙකක් ගැන තමා මේ Post එක. කාටහරි ඕනි වුනොත් අරන් බලන්නකො.පළවෙනි Software එක තමා Audacity. මෙතනින් Download කරගන්න. මේකෙන් Music Track එක ගන්න විදිහ තමා මේ.
වැඩි විස්තර මෙතනින් ගිහින් බලන්න

Saturday, April 25, 2015

Nokia hidden CODE...

On the main screen type
*#06# for checking the IMEI (International Mobile Equipment Identity).
*#7780# reset to factory settings.
*#67705646# This will clear the LCD display(operator logo).
*#0000# To view software version.
*#2820# Bluetooth device address.
*#746025625# Sim clock allowed status.
*#62209526# - Display the MAC address of the WLAN adapter. This is available only in the newer devices that supports WLAN like N80
‪#‎pw‬+1234567890+1# Shows if sim have restrictions.
*#92702689# - takes you to a secret menu where you may find some of the information below:
1. Displays Serial Number.
2. Displays the Month and Year of Manufacture
3. Displays (if there) the date where the phone was purchased (MMYY)
4. Displays the date of the last repair - if found (0000)
5. Shows life timer of phone (time passes since last start)
*#3370# - Enhanced Full Rate Codec (EFR) activation. Increase signal strength, better signal reception. It also help if u want to use GPRS and the service is not responding or too slow. Phone battery will drain faster though.
*#3370* - (EFR) deactivation. Phone will automatically restart. Increase battery life by 30% because phone receives less signal from network.
*#4720# - Half Rate Codec activation.
*#4720* - Half Rate Codec deactivation. The phone will automatically restart
If you forgot wallet code for Nokia S60 phone, use this code reset: *#7370925538#
Note, your data in the wallet will be erased. Phone will ask you the lock code. Default lock code is: 12345
Press *#3925538# to delete the contents and code of wallet.
*#7328748263373738# resets security code.
Default security code is 12345
Unlock service provider: Insert sim, turn phone on and press vol up(arrow keys) for 3 seconds, should say pin code. Press C,then press * message should flash, press * again and 04*pin*pin*pin#
Change closed caller group (settings >security settings>user groups) to 00000 and ure phone will sound the message tone when you are near a radar speed trap. Setting it to 500 will cause your phone 2 set off security alarms at shop exits, gr8 for practical jokes! (works with some of the Nokia phones.)
Press and hold "0" on the main screen to open wap browser.

samsung code රොත්තක්ම

*2767*688# = Unlocking Code
*#8999*8378# = All in one Code
*#4777*8665# = GPRS Tool
*#8999*523# = LCD Brightness
*#8999*3825523# = External Display
*#8999*377# = Errors
#*5737425# = JAVA Something{I choose 2 and it chrashed}]
*#2255# = Call List
#*536961# = Java Status Code
#*536962# = Java Status Code
#*536963# = Java Status Code
#*53696# = Java Status Code
#*1200# = AFC DAC Val
#*1300# = IMEI
#*1400# = IMSI
#*2562# = ??? White for 15 secs than restarts.
#*2565# = ChAeck Blocking
#*3353# = Check Code
#*3837# = ??? White for 15 secs than restarts.
#*3849# = ??? White for 15 secs than restarts.
#*3851# = ??? White for 15 secs than restarts.
#*3876# = ??? White for 15 secs than restarts.
#*7222# = Operation Typ (Class C GSM)
#*7224# = I Got !! ERROR !!
#*7252# = Oparation Typ (Class B GPRS)
#*7271# = Multi Slot (Class 1 GPRS)
#*7274# = Multi Slot (Class 4 GPRS)
#*7276# = Dunno
#*7337# = EEPROM Reset (Unlock and Resets Wap Settings)
#*2787# = CRTP ON/OFF
#*3737# = L1 Dbg data
#*5133# = L1 Dbg data
#*7288# = GPRS Attached
#*7287# = GPRS Detached
#*7666# = SrCell Data
#*7693# = Sleep Act/DeAct (Enable or Disable the Black screen after doing nothing for a while)
#*7284# = Class : B,C or GPRS
#*2256# = Calibration Info
#*2286# = Battery Data
#*2527# = GPRS Switching (set to: class 4, class 8, class 9 or class 10)
#*2679# = Copycat feature (Activate or Deactivate)
#*3940# = External loop test 9600 bps
#*4263# = Handsfree mode (Activate or Deactivate)
#*4700# = Half Rate (Activate or Deactivate)
#*7352# = BVMC Reg value
#*8462# = Sleeptime
#*2558# = Time ON
#*3370# = EFR (Activate or Deactivate)
#*3941# = External looptest 115200 bps
#*5176# = L1 Sleep
#*7462# = SIM phase
#*7983# = Voltage/Frequenci (Activate or Deactivate)
#*7986# = Voltage (Activate or Deactivate)
#*8466# = Old time
#*2255# = Call ???
#*5187# = L1C2G trace (Activate or Deactivate)
#*5376# = ??? White for 15 secs than restarts.
#*6837# = Official Software Version
#*7524# = KCGPRS
#*7562# = LOCI GPRS
#*7638# = RLC allways open ended TBF (Activate or Deactivate)
#*7632# = Sleep mode Debug
#*7673# = Sleep mode RESET
#*2337# = Permanent Registration Beep
#*2474# = ???
#*2834# = Audio Path
#*3270# = DCS support (Activate or Deactivate)
#*3282# = Data (Activate or Deactivate)
#*3476# = EGSM (Activate or Deactivate)
#*3676# = Flash volume formated
#*4760# = GSM (Activate or Deactivate)
#*4864# = Dunno doesn’t work on newer versions
#*5171# = L1P1
#*5172# = L1P2
#*5173# = L1P3
#*7326# = Accessory (I got Vibrator)
#*7683# = Sleep variable (
#*7762# = SMS Brearer CS (Activate or Deactivate)
#*8465# = Time in L1
#*9795# = wtls key
#*2252# = Current CAL
#*2836# = AVDDSS Management (Activate or Deactivate)
#*3877# = Dump of SPY trace
#*7728# = RSAV done# (Everything went to standart but nothing was deleted)
#*2677# = ARM State (None or Full Rate)
*#8999*636# = Have no clue what it is, i see 20 lines
*#9999# = Software version
*#8999*8376263# = HW ver, SW ver and Build Date
*#8888# = HW version
*#8377466# = Same HW/SW version thing
*#7465625# = Check the locks
*7465625*638*Code# = Enables Network lock
#7465625*638*Code# = Disables Network lock
*7465625*782*Code# = Enables Subset lock
#7465625*782*Code# = Disables Subset lock
*7465625*77*Code# = Enables SP lock
#7465625*77*Code# = Disables SP lock
*7465625*27*Code# = Enables CP lock
#7465625*27*Code# = Disables CP lock
*7465625*746*Code# = Enables SIM lock
#7465625*746*Code# = Disables SIM lock
*7465625*228# = Activa lock ON
#7465625*228# = Activa lock OFF
*7465625*28638# = Auto Network lock ON
#7465625*28638# = Auto Network lock OFF
*7465625*28782# = Auto subset lock ON
#7465625*28782# = Auto subset lock OFF
*7465625*2877# = Auto SP lock ON
#7465625*2877# = Auto SP lock OFF
*7465625*2827# = Auto CP lock ON
#7465625*2827# = Auto CP lock OFF
*7465625*28746# = Auto SIM lock ON
#7465625*28746# = Auto SIM lock OFF
*2767*3855# = E2P Full Reset [/B]
*2767*2878# = E2P Custom Reset
*2767*927# = E2P Wap Reset
*2767*226372# = E2P Camera Reset
#*6420# = MIC Off
#*6421# = MIC On
#*6422# = MIC Data
#*6428# = MIC Measurement
#*3230# = Trace enable and DCD disable
#*3231# = Trace disable and DCD enable
#*3232# = Current Mode
#7263867# = RAM Dump (On or Off)
*2767*49927# = Germany WAP Settings
*2767*44927# = UK WAP Settings
*2767*31927# = Netherlands WAP Settings
*2767*420927# = Czech WAP Settings
*2767*43927# = Austria WAP Settings
*2767*39927# = Italy WAP Settings
*2767*33927# = France WAP Settings
*2767*351927# = Portugal WAP Settings
*2767*34927# = Spain WAP Settings
*2767*46927# = Sweden WAP Settings
*2767*380927# = Ukraine WAP Settings
*2767*7927# = Russia WAP Settings
*2767*30927# = GREECE WAP Settings
*2767*73738927# = WAP Settings Reset
*2767*49667# = Germany MMS Settings
*2767*44667# = UK MMS Settings
*2767*31667# = Netherlands MMS Settings
*2767*420667# = Czech MMS Settings
*2767*43667# = Austria MMS Settings
*2767*39667# = Italy MMS Settings
*2767*33667# = France MMS Settings
*2767*351667# = Portugal MMS Settings
*2767*34667# = Spain MMS Settings
*2767*46667# = Sweden MMS Settings
*2767*380667# = Ukraine MMS Settings
*2767*7667#. = Russia MMS Settings
*2767*30667# = GREECE MMS Settings
*335# = Delete all MMS Messages
*663867# = Dump Mm file
#*536961# = WAPSAR enable / HTTP disable
#*536962# = WAPSAR disable / HTTP enable
#*536963# = Serial eable / Others disable
#*53696# = Java Download Mode
#*5663351# = Wap Model ID [Your Model]
#*5663352# = Wap Model ID [SEC-SGHXXXX/1.0]
#*566335# = Wap Model ID [SEC-SGHXXXX/1.0]
*2767*66335# = Check on which model it is
*2767*7100# = SEC-SGHS100/1.0
*2767*8200# = SEC-SGHV200/1.0
*2767*7300# = SEC-SGHS300/1.0

Monday, April 20, 2015

NeoBux add බලමු

NeoBux add බලමු

හරි යාළුවනේ ඔයාලට මතක අැති මම කලින් ලිපියේ කියලා දුන්නා NeoBux Register වෙන්නේ කොහොමද කියලා.කට්ටිය බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ වැඩි කතා ඔනේ නැ වැඩේට බහිමු ඒහෙනම්
                           මෙතනින්  ගිහින් ඔයා loging වෙන්න.ඔයාටා මෙවගේ ඔයාගේ user name,password,secondary password ඉල්ලයි ඒතනදි ඔයා secondary password දෙන්න යන්න ඒපා.user name,password ඒක විතරක් දිලා ලොගින් වෙන්න.
දැන් ඔයා ලොගින් උනාට පස්සේ ඔයාගේ NeoBux Account ඒක විවෘත වෙනවා පහත රූපය බලන්න
ඔයාට දැන් දැකබලා ගන්න පුළුවන් මම NeoBux  වලින් කියක් හොයලා තියනවද අැඩ් කියක් බලලා තියනවද ඔයාෙග් මුළු මුදල කියද බලන්න උඩම තියෙන user name ඒක ගාව පෙන්වනවා මමත් මේක ලගදි පටන් ගත්තේ කරන්න. පෙනවනේ පොඩි පොඩි ගනන් තමයි පෙන්වන්නේ පස්සේ ටිකක් අැඩ් බලනවට ටිකක් විතර ලොකු ගානක් හම්බ වෙනවා. හම්බවෙනවා කිව්වට රු.1,2 විතර ඒක අැඩ් ඒකකට හම්බවෙන්නේ.
දැන් අපි අැඩ් ඒකක් බලන්නේ කොහොමද බලමු.  Viewe Advertisements Click කරන්න. ඔයාට මෙන්න මේ වගේ ඒකක් ඒයි ඒතකොට
ඔයාට ඔය පෙන්නේ NeoBux  ඒකේ Advertisements ටික දැන් ඒක අැඩ් ඒකක් ක්ලික් කරන්න 
අැඩ් ඒක ක්ලික් කරාම ඔයාට පේනවා රතු පාට ඩොට් ඒකක් ඒ් රතුපාට ඩොට් ඒක ක්ලික් කරන්න.
හරි යාළුවනේ ඔයාට පෙන්න අැති Another user using your ip address already viewed this advertisement in the last 24 hours කියලා ඒ් කියන්නේ යාළුවනේ මම ඊයේ රැ මේ අැඩ් ටික බැලුවා අය බලන්න පුළුවන් වෙන්නේ පැය 24 ක් ගියාට පස්සේ. හරි යාළුවනේ මෙවගෙ පෙන්වන්නේ පැය 24 කින් අැඩ් ඒක බැලුවම



ඉස්සෙලාම රතු ඩොට් ක්ලික් කරලා ගියාම waiting for the advertisement to load කියලා වැටෙනවා. ඊ ළගට කහපාටින් O අකුර පිරෙනවා. පිරිලා ඉවර වුනාම කොළ පාට වෙනවා ඊට පස්සේ Advertisement validater!  කියලා වැටුනනම් වැෙඩ් ගොඩ බයවෙන්න ඒපා වැටුනනම් කිව්වට අනිවාරෙන්ම වැටෙනවා. දැන් ඔයා අැඩ් ඒක close කරන්න. ඔය විදියට ඉතුරු අැඩ් ටිකක් බලන්න. හැමදාම අැඩ් ඔක්කොම බලන්න.දවසින් දවස අැඩ් අලුත් වෙනවා.